💼 තනතුර : නිෂ්පාදන සහායක - පිරිමි
💠 සුදුසුකම් :
【~】වයස අවුරුදු 25 - 50 අතර වීම
【~】පුහුණු / නුපුහුණු යන ඕනෑම තත්ත්වයක්
【~】සේවා පලපුරුද්ද සහිත වීම විශේෂ සුදුසුකමක්
【~】මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත වීම
【~】පුත්තලම අවට ප්‍රදේශවල ස්ථිර පදිංචිය සහිත වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】නිෂ්පාදන ක්‍රියාවලින් සහාය වීම
【~】ආයතනයේ දිනන් දින කටයුතු සිදු කිරීම
✅ ප්රතිලාභ :
මාසික වැටුප රු.55,000/- සිට, අනිකාල දීමනා, වෛද්‍ය ආරක්ෂණාවරණ, EPF/ETF, නිල ඇණුම්, උදේ ආහාර, 20කාධන ඇතුළු ප්රතිලාභ රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්පූර්ණ කරන ලද ජීවදත්ත පත්‍රිකාව පහත ලිපිනයට හෝ දුරකථන අංකයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 070 456 7567, 077 256 7567
# 📧 ඊ-මේල් ලිපිනය : wijayaproducts@sltnet.lk
📪 ලිපිනය : විජය සෝල්ට්, විජය නිෂ්පාදන පුද්ගලික සමාගම, නො. 127, 1 කණුව, මන්නාරම පාර, පුත්තලම