නිෂ්පාදන සහායක -දළුවකොටුව
දළුවකොටුව, මීගමුව ප්රදේශයේ පිහිටි අයිස් කර්මාන්ත ශාලාවක් සඳහා නිෂ්පාදන සහායකයින් (කම්කරු සේවකයින්) බඳවා ගැනේ.
🔹 වයස අවුරුදු 18 - 60 අතර පිරිමි අයදුම්කරුවන්ට පමණි
🔹 ආකර්ෂණීය වැටුපක්
🔹 පැය 24 සේවා මුර ක්රමය
🔹 පැය 24 සේවා මුර සඳහා ආහාර දීමනාව
🔹 විකුණුම් හා නිෂ්පාදන මත දිරි දීමනා
🔹 නොමිලේ නවාතැන් පහසුකම්
📞 වැඩි විස්තර සඳහා: 070 770 0332 (ගම්ලත්)
ඉක්මනින් බඳවා ගැනීම් සිදු කෙරේ.