දළුවකොටුව පිහිටි අයිස් කර්මාන්ත ශාලාවක් සඳහා කම්කරු සේවකයින් වහාම අවශ්‍යයි.
🔹 වයස අවුරුදු 18–60 අතර පිරිමි අයදුම්කරුවන් සඳහා පමණි.
🔹 ආකර්ෂණීය වැටුප්.
🔹 පැය 24 සේවා මුරය (ආහාර දීමනාවක් ලබා දේ).
🔹 විකුණුම් හා නිෂ්පාදන දිරි දීමනා.
🔹 නොමිලේ නවාතැන් පහසුකම්.
විමසීම්:
📞 070 770 0332 (ගම්ලත්)