අපගේ සැන්ජෝ ජල බෝතල් සහ ආහාර නිෂ්පාදන සමාගම වෙත නිෂ්පාදන කාර්ය මණ්ඩලයට උනන්දු සහ විශ්වාසිය වූ පිරිමි කාර්ය මණ්ඩලයක් බඳවා ගැනේ.
* ජල බෝතල් නිෂ්පාදනය
* ජුස් නිෂ්පාදනය
* ආහාර නිෂ්පාදනය
* බර උස්සන හැකියාව
* බහුකාර්යශීලීභාවය
* ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට කැපවීම
*** ආඬිඅම්බලම, මිනුවන්ගොඩ, හෝ කටුනායක ප්‍රදේශයේ පදිංචි විය යුතුය
***Must reside near Andiambalama, Minuwangoda, or Katunayake area