රු 765,000
විස්තරය
විකිණිමට
Nuwan Wijekoon
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Nissan HB310 japan 1980
Condison 98%
Runing supiri
හීට් බොයිල් නෑ
හීට් මිටර් වැඩ
ඔර්ජිනල් අපොස්ටින්
ඩෑශ් බොර්ඩ්
ලයිශන් 2027 තියෙනවා
ලියකියවිලි නිරවුල්
ටයර් 4 99%
අලුත් එන්ජින් ඔයිල්
සර්විස් කරලා තියෙන්නෙ
විල් එලයිමට් කරලා රිපොට් එක දෙන්න පුළුවන්
අවුලක් මොකුත්ම නෑ
අලුත් බැටරි
ලයිට් හොන් වයිපර් ඔක්කොම වැඩ
කුරුනෑගල මාවතගම තියෙන්නෙ
Hightway දාවනය ok
Sheet belt ඔකොම තියෙනවා
රිවස් ලයිට් එකෙ ඉදන් වැඩ
එන්ජින් ජියර් බොක්ස්100%
අරන් පදින්න විතරයි තියෙන්නෙ
Ac condenser ek ne අනික් බඩු තියෙනො
ගාන පොඩිවෙනසක් කරමු බලලා