එන්ජින් හොදයි
හයිවේ පවා යනව මන් සිට් බෙල්ට් තියෙනවා
ඒසි වැඩ කූල් ටිකක් මදි
ටයර් හතරම හොදයි
බැට්රියත් අලුත්
ටිවි සෙට් ගහල තියෙන්නෙ
අරගෙනහදන්න මුකුත් ණැ
ලයිසන් 2027 අප්ඩෙට් කරලතියෙන්නෙ
කොහෙවත් දිරුම් ණැ ඇවිල්ල බලන්න
පදින්න විතරයි තියෙන්නෙ අඩුපාඩු මොනවත් ණැ වාහනෙ කතාකරන්න