රු 1,095,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
OWNER
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
*🚗 FOR SALE - NISSAN SUNNY B11 GL 1984🚗* 80s Classic එකක් හොයන කෙනෙකුට හොඳම අවස්ථාව! - *Model*: Nissan Sunny B11 GL - *Year*: 1984 - *Engine*: 1300cc Petrol - ඉන්ධන ඉතිරිය සුපිරි - *Transmission*: 4 Speed Manual - *Color*: සුදු - *Ownership*: දෙවන ලියාපදිංචි අයිතිකරු. - *Condition*: Engine, Gearbox 100%. දිනපතා පාවිච්චි කරන කාර් එකක්. *විශේෂ:* ✅ *A/C Working* ✅ Original Condition ✅ ලේඛන සියල්ල සම්පූර්ණයි - License Updated 2027 ✅ Body එකේ ලොකු වැඩක් නෑ, දිරුම් නෑ. *වෙනසක් කරනවා - Inspection එකෙන් පස්සේ* *ස්ථානය*: කුරුණෑගල මාවතගම *අමතන්න* `Serious buyers only. කෝල් කරලා බලන්න එන්න.



