රු. 1095000/=.
ඔරිජිනල් පොත.
A/C වැඩ.
1984 බ්රෑන්ඩ්නිවු
1986 රෙජිස්ටර්ඩ්
1300cc
ගියර් 4
ලයිසන් ඉන්ෂුවරන්ස් අප්ඩේට්.
ට්රාන්ෆර් පේපර්ස් අයිඩී කොපි තියෙනවා.
කුරුණෑගල මාවතගම තියෙන්නේ.. වට්ස්ඇප් හෝ නෝමල් කෝල්.
ටයර් දෙකක් මදී අනිත් දෙකෙන් තව පදින්න පුලුවන්.
වම් පැත්තේ CV එක සද්ද කරනවා. වෙන කරන්න දෙයක් නෑැ