රු 780,000
විස්තරය
විකිණිමට
iphon ee
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Hb 310 gx1400
Six miterමීටර් ඔක්කොම වැඩ
ලයිට් හෝන් ඔක්කම වැඩ
Rning supiri
ටයර් හොදයි
බැටරි හොදයි
දොරවල් දිරුම් නෑ
තෙල් 15/17 වැඩ
අපොස්ටින් ඔර්ජිනල්
Pint 99%
Mint condison
බොඩි හොදයි
ලයිශන් 2026
ලියකිය්විලි නිරවුල්
හදන්න මොකුත් නෑං😀
ටින් බොඩි හැබැයි වහලෙ නම් ටින් නෑ
හදන්න මොකුත් නෑ
Ac ඔනීනම් හැදාගන්න
Ac dash cam තියේ🚗🇯🇵
ගාන 780,000 බලන්න වෙනසක් කරලා දෙන්නම්. කුරුනැගල මාවතගම කොල්ලෙක්ට අවිලකුත් නෑ ඉතිම් සුපිරියක්
විකුනන්න අටවපුවා නෙවෙ. ඇවිත් බලන්න 4ටො වල විදියට වාහනෙ තියෙනෝ. සෙට් නම් කොල්