Nissan sunny ad wagon wingroad y11 මොටර් රථය
( මෙක mazda re badge ලෙස ආපු මාදලිය - බැජ් එක පමණමයි mazda වෙන්නෙ අනෙකුත් සියල්ල chassi code / original body tag ඉදන් සියල්ල nissan VFY-11 බැජ් එක පමණක්මයි mazda වෙන්නෙ අනෙකුත් සියල්ල original nissanමයි : දැකලා නැති අය හොයලා බලන්න Nissan vannette වැන් එක mazda badge එක ගහලා ආවා mazda bongo කියලා අදටත් unregistered පවා අලුතින් එනවා suzuki wagon R එක සහ japan ඇල්ටො එක දෙකම mazda badge version එක wagon r එක mazda flair ලෙසත් alto එක mazda carol ලෙසත් එ විතරක් නෙමෙ suzuki every buddy van එක පවා mazda badge version එක තියනවා mazda scam කියල ඔය වගෙ තව japanese recondition මාදලි කිහිපයක් ම ආවා domestic market එකට ගහපුවා බැජ් එක පමණක් mazda )
1500CC / Manual gear ( QG-15 එන්ජිම / තෙල් හොදට වැඩ )
2000 අවුරුද්ද PRODUCTION
2004 අවුරුද්ද REGISTERED
original book ( 4th owner / documents full clear )
කාර් එකෙ කිසිම අඩුපාඩුවක් නැ සියල්ල 100%ක් පරිපුර්ණම මට්ටමෙ තියනවා
Ac / ps / single air bag / wingroad seat set / wingroad diki door / abs / mp3 player ආදි විශෙශාංග වලින් සමන්විතයි ( මෙක basic option මාදලිය ad wagon )
දැනට 190876kms ධාවනය කොට තියනවා ( genuine mileage )
වාහනෙ mechanical පද්ධතියෙ දැනට pending repairs කිසිවක් නැත running 100% හොදම මට්ටමෙන් ඇත ( ගන්න කෙනෙක්ට කාලයක් යනකම් කිසිම ගැටලුවකින් තොරව පාවිච්චි කරගන්න පුළුවම් වහනෙ )
Engine tune up එක ලගදි සිදු කලෙ plug 04ම අලුතින් දාල / manual gear ( clutch plates pressure plate සියල්ලම අලුතින් මාරු කරලයි තියෙන්නෙ smooth running 100% )
Body condition 100% ( engine room 100% original paint එක තියෙන්නෙ සම්පුර්ණ engine room එකම මෙ වහනෙ කිසිම major accident එකක් repair කරලා නැ ඔර්ජිනල්ම මට්ටමෙ තියනවා body එක condition 100%ක්ම හොදයි දිරුම් tinkering මුකුත්ම නැ / paint condition එකත් 100%යි )
වහනෙ ඇතුලත සියල්ල original තියෙන්නෙ කිසිම අඩුපාඩුවක් නැත wingroad seat set එකක් අලුතින් මාරු කරලා තියනවා දොරවල් අපොස්ටින් සහ dashboard ආදි interior කොටස් සියල්ල හොදම මට්ටමෙ තියනවා damage මුකුත්ම නැ )
ටයර් 04ම අලුත් / battery එකත් අලුත්
පාවිච්චියට ගන්න කෙනෙක්ට ඉතාමත් සුදුසුයි මෙ වාහනෙ කිසිදු ගැටලුවකින් තොරව දිර්ඝ කාලිනව භාවිතයට
1500cc manual gear නිසා තෙලුත් හොදට වැඩ සහ අවම උපරිම සරල නඩත්තුව ( වියදම් අඩුයි වාහනෙ )
සාධාරණ මිලකට ඉක්මනින් විකිනිමට
මිල 28,75,000/- ( පරික්ශාවෙන් අනතුරුව negotiate කර ගත හැක )
වැඩිම පළමු ඉල්ලුමට
Lease එකක් අවශ්‍ය නන් arrange කර දිය හැක ( වැලිවෙශන් එක 36,00,000/- ඉන් 70%ක් දක්වා ලිසිං ලබා ගත හැකි ) අසන්න වශයෙන් ලක්ශ 25ක් පමණ ලිසිං එක ගත හැක ) අවම මූලික ගෙවීම ලක්ශ 4,75,000/=යි
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



