We're a certified company secretaries firm, registered under the Companies (Secretaries) Regulations 1987 at the Registrar of Companies. We offer various company secretarial services, including the incorporation of Private Limited Liability Companies.
We also provide the following professional services at reasonable prices:
• Audits and Assurance
• Bookkeeping, Management Accounts, and Preparation of Financial Statements
• Payroll services, including EPF & ETF
• All tax-related work
• Data Entry & Data Processing
• BOI approvals for new projects
• Project Reports for Bank Loan and BOI approvals
• Preparation & Certification of cost statements for export of products
• Tax Certificate for Visa purposes
• Tax & Business advisory Services (Provided free of charge for our clients)
We prioritize the quality of our services, maintaining accessibility, and prompt communication to provide friendly services.
We offer a one-stop-shop service across the island at affordable prices, taking responsibility to provide a complete solution for all your business needs.
Feel free to contact us for any queries regarding the above, and rest assured that all matters are treated with utmost confidentiality.
Visit our website for more details: http://www.oyston.lk
Thank you for your interest in our advertisement.
අපි සමාගම් රෙජිස්ට්‍රාර් හි සමාගම් (ලේකම්වරුන්ගේ) රෙගුලාසි 1987 යටතේ ලේකම්වරයෙකු ලෙස ලියාපදිංචි කර ඇති අතර පුද්ගලික සීමිත වගකීම් සමාගම් සංස්ථාගත කිරීම ඇතුළුව සියලුම සමාගම් ලේකම් සේවාවන් සපයනු ලැබේ.
සමගම් ලියාපදිංචිය පිලිබඳ වැඩි විස්තර සඳහා අපව අමතන්න.
ඉහත සේවාවන්ට අමතරව පහත සඳහන් වෘත්තීය සේවාවන් සාධාරණ මිලකට සපයනු ලැබේ.
• විගණන සහ සහතික කිරීම
• පොත් තැබීම, කළමනාකරණ ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම
• ඊපීඑෆ් සහ ඊටීඑෆ් ඇතුළු වැටුප් සේවා
• සියලුම බදු වැඩ
• දත්ත ඇතුළත් කිරීම සහ දත්ත සැකසීම
• නව ව්‍යාපෘති සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය
• බැංකු ණය සහ ආයෝජන මණ්ඩල අනුමත කිරීම් සඳහා ව්‍යාපෘති වර් තා
• නිෂ්පාදන අපනයනය සඳහා පිරිවැය ප්‍රකාශ සකස් කිරීම සහ සහතික කිරීම
• වීසා බලපත්‍ර අරමුණු සඳහා බදු සහතිකය
• බදු සහ ව්‍යාපාර උපදේශන සේවා (මෙය අපගේ සේවාදායකයින් සඳහා නොමිලේ ලබා දෙනු ඇත)
අපගේ සේවාවන්හි ගුණාත්මක භාවය පිළිබඳව අපි දැඩි ලෙස සැලකිලිමත් වෙමු. ඔබට ඕනෑම වේලාවක අප හා සම්බන්ධ විය හැකි අතර සුහදශීලී, මිත්‍රශීලී සේවාවක් ලබා දීමේ අරමුණින් අපි සන්නිවේදනයේදී ඉහළ ප්‍රතිචාර දක්වයි.
ඔබගේ සියලු ව්‍යාපාරික අවශ්‍යතා සඳහා දැරිය හැකි මිලකට අපි දිවයින පුරා සේවාවන් සපයන අතර ඔබට සම්පූර්ණ විසඳුමක් ලබා දීමේ වගකීම අපි දරන්නෙමු.
ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබට ඇතිවිය හැකි ඕනෑම විමසීමක් සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න. සියලු කාරණා ඉතා රහස්‍යභාවයෙන් සලකනු ලැබේ.
වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න http://www.oyston.lk
අපගේ දැන්වීම පිළිබඳව ඔබ දැක්වූ සැලකිල්ලට ස්තූතියි.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!