✳️ ✴️අරව්වල, මහරගම (ගම්මාන පාර හා හයිලෙවල් ප්රධාන මාර්ගය හමුවෙන තැනට 1.5Km) ✴️✳️
✳✅පර්චස් 19.18 (පර්චස් 9ට වැඩි නිවස පමණක්ද මිල සාකච්චා කර ගත හැක)
(තට්ටු දේකේ නිවස)
✴️නව නිවසක් - සාදා වසර හතරක් පමණයි✴️
✳️✳️නිදන කාමර 4
✳️✳️නාන කාමර 3 + සේවක වැසිකිලිය
✳️විශාල වත්ත (පර්චස් 9ක් පමණ)
✳️වාහන නැවැත්වීමට විශාල ඉඩක්
✅බිම් මහල 1237 Sq Ft
✅උඩු මහල 1589 Sq Ft
✴️✅මුලු නිවස 2826
✴️ බැල්කනියෙන්, මනරම් කුඹුර යායක දර්ශණය
✴️ප්රධාන නිදන කාමරයේ AC ඇත
✅මුලු මිල ලක්ෂ 550 (පර්චස් 9කට වැඩි නිවස පමණක්ද මිල සාකච්චා කර ගත හැක. අයිතිකරු ලගදිම විදේශගතවන බැවින් මිල සාකච්චා කර වෙනස් කල හැක.)
✅ ✴️බැංකු ණය ගත හැක
✅ ✴️සින්නක්කර නිරවුල් ඔප්පු
*****************************
✳️2 Story new house for sale in Maharagama. Just four year old on 19.18 perches land (Can only purchase house on 9plus perches land area). Total 2826 Square Feet house.
✅Location: Arawwala, Maharagama (1.5Km to Highlevel Road / Gammana Road intersection)
✅4 Bed Rooms and 3 Bathrooms
✅Workers Toilet
✅Master Bed Room is Airconditioned
✅Spacious Car Par (covered and uncovered)
✅Big Garden Space
✅Scenic Paddy Field View from the Balcony
✳️✳️Asking Price 550 Lakhs (Can purchase house only on 9plus perches land. Price Negotiable as Seller Migrating very soon and looking for a quick sale)
✳️Clear Deeds and Bank Loan ok