❇️ ✴️කහතුඩුව - පර්18.78(කොළඹ/හොරණ 120බස් ප්රධාන මාර්ගයට මුහුණලා), අගනා ඉඩම විකිණිමට තිබේ -
✅අඩි 22ක් පමණ ප්රධාන මාර්ගයට මුහුණත සමග හතරැස් ඉඩම (ප්රධාන මාර්ගය හා ඇතුලත පාරෙන්, පිවිසීමට හැක)
✅ව්යාපාරික කටයුතු, කඩයක්, රෙස්ටොරන්ට් එකක් සමග නිවසක් සෑදීමට අගනා ඉඩමක්!
✅කහතුඩුව හන්දියට/පොලීසියට මීටර 500යි.
✅කහතුඩුව Express Way Entrance (හයිවේ පිවිසුමට) කිලෝමීටර 1යි.
✅නිරවුල් ඔප්පු
✴❇පර් 1ක් රුපියල් ලක්ෂ 14.95ක්
Land for sale in Kahathuduwa - Facing Colombo Horana Main Road of the 120 Bus Route. - 18.78Perch square land at 14.9 Lakhs a perch.