✴️දෙමහල් නිවස විකිණීමට
✅ස්ථානය: රත්මලාන (සම්පත් බැංකුව අසල) - ගාලු පාරට මීටර 150
✅මුලු ඉඩම පර්චස් 14ක් (ඉන් පර්චස් 6ක් වත්ත)
✅නිවස වර්ග අඩි 3300
✅සම්පූර්ණ ටයිල්
✅ඉතා වැදගත් අසල්වැසියන් හා නේවාසික පරිසරය
✴️කාමර 5 (පහල 2 / උඩ 3)
✴️බාත්රූම් 3 (පහල 2 / උඩ 1)
✴️සේවක කාමරය හා සේවක වැසිකිලිය
✴️පිවිසුම් මාර්ගය අඩි 22ක්
✴️වායු සමීකරණ 1ක්
✴️නළ හා ළිං ජලය දෙකම (වතුර රදවන ටැංකියක් තිබේ)
✅ගැණුම්කරුවන් පමණක් අමතන්න
✅මිල - ලක්ෂ 515ක් (මිල සාකච්චා කල හැක)
****************************
✴️ Upstair House for Sale
✴️ Location: Near Samptha Bank Ratmalana (150m to Galle Road)
✅Total 14 Perches (6 Perches Bare Land)
✅3300 Square Feet (Fully Tilled)
✅Highly Residential Area
✴️ 5 Bed Rooms / 3 Bathrooms
✴️ Workers Room & Toilet
✴️ 22 Feet Access Road
✴️ 1 Aircondition
✴️ Pipe & Well Water Both
✴️ Overhead Tank
✅Genuine Buyers Only
✅Price : 515 Lakhs (Negotiable)