𒊹︎ඔබගේ ආගමික වතාවත් සඳහා රතු සහ සුදු නෙළුම් මල් අවශ්‍ය නම් අපට කියන්න.
𒊹︎(අනුරාධපුර අටමස්ථාන වන්දනාවේ ඔබගේ පූජාව සඳහා, විශේෂ සැලකිල්ලක්).
𒊹︎තොග වශයෙන් ලබා ගන්නේ නම් මිල ගණන් වෙනස් කර ගත හැක. නම්බර් එකට watsapp පණිවිඩයක් යොමු කරන්න.