අප ආයතනයේ නඩත්තු අංශ සහයක තනතුර සදහා සේවකයින් බදවා ගනු ලැබේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : නඩත්තු අංශ සහයක (නඩත්තු කටයුතු/ විදුලි හා වයරින් කටයුතු)
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 ත් 45ත් අතර විය යුතු වේ.
【~】✪ සාමාන්‍ය නඩත්තු සම්බන්ධව / විදුලි කාර්මික
【~】✪ ශිල්පය පිළිබද පෙර සේවා පලපුරුද්ද ඇත්නම් වඩාත් සුදුසු වේ.
【~】✪ විදුලි කාර්මික සම්බන්ද අද්යාපන සුදුසුකම්.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ Attractive remuneration package along with other benefits await for the selected candidate.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
If you believe you are that person who can contribute towards the vision of the company, send us your CV with details of two non-related referees to the email address mentioned below.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hr.factory@janetlanka.com