රාජගිරියේ පිහිටි ආයතනයේ කළමනාකරුගේ රියදුරු වශයෙන් ඇබෑර්තු ඇත.
සුදුසුකම්-
* වයස අවුරුදු 45ට වැඩි (පිරිමි)
* අධ්‍යාපන සුදුසුකම් සාමාන්‍ය පෙළ සමත් විය යුතුයි.
* නාවල නුගේගොඩ මාලබේ රාජගිරිය බොරැල්ල වැනි ආසන්න ප්‍රදේශ වල සිටින අය වඩාත් සුදුසුයි.
* තමාගේම යතුරු පැදියක් තිබීම.
*මුලික වැටුප රු. 60,000/- ක් වන අතර අනෙකුත් දිමනා ආයතනයෙන් ලබා දෙයි.
Venture Group No.99,
Moragasmulla Rd,
Rajagiriya
Contact No 077 574 0004