NAVIGATOR PORTABLE SOUND PROOF INVERTER GENERATOR 5.5KW (Compatible for electric vehicle charging for long distance journey - බය නැතුව දුර ගමනක් යන්න ඔබගේ ඉලෙක්ට්‍රික් වාහනය ආරෝපණය කිරීමට පහසුවෙන් භාවිතා කල හැක)
MODEL: R5500ise
SPECIAL PRICE LKR: 450,000/=
MAXIMUM POWER 5.5 KW
RATED POWER 5 KW
230 V, 21.7 A
ENGINE POWER 312 cc
PETROL TANK CAPACITY 13.5 L
WEIGHT 56 Kg
You can use to charge your electric vehicles (Charging Current up to 16A)
Pure Sine Wave
>>You can get 10000w with connecting 2 generators each other parallel <<
☎☎For Order Follow below link Via WhatsApp☎☎
If you Eligible, Installments available up to 03 months via KOKO App (conditions apply)
SPECIAL NOTICE:
>>POYADAY & SUNDAY CLOSED, PLEASE CALL ONLY BETWEEN WORKING HOURS<<
EASY TIPS:
>>PLEASE USE THE GOOGLE MAP TO FIND US EASYLY {HARISCHANDRA TOOL CITY}<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>SHOWROOM LOCATED AS HARISCHANDRA TOOL CITY 1-1/2 KILOMETRES FROM GODAGAMA JUNCTION TO AWISSAWELLA DIRECTION VIA HIGH LEVEL ROAD (122 BUS ROUTE-RIGHT SIDE) , BEFORE MEEGODA MAHA VIDYALAYA PLAYGROUND<<
VISA / MASTERCARD ACCEPTED (conditions apply)
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)
නැවිගේටර් පෙට්‍රල් ජෙනරේටරය
විශේෂ මිල රු. 450,000/=
උපරිම බලය කිලෝවොට් 5.5
ක්‍රියාකාරී බලය කිලෝවොට් 5
වෝල්ට් 230, ඇම්පියර් 21.7
එන්ජිමේ බලය ලීටර් 0.312
ඉන්ධන ධාරිතාව ලීටර් 13.5
බර කිලෝග්‍රෑම් 56
ඔබගේ ඉලෙක්ට්‍රික් වාහනය ආරෝපණය සදහා පහසුවෙන් භාවිත කල හැක (ආරෝපණ ධාරාව ඇම්පියර් 16 දක්වා)
>> මෙම මාදිලියේ ජෙනරේටර් 2ක් ශ්‍රේණිගතව එකිනෙක සම්බන්ධ කිරීමෙන් වොට් 10000ක් ලබා ගත හැක<<
විවිද මිල ගණන් හා ධාරිතාවන් යටතේ විවිද මාදිලි විකිණීමට ඇත
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) ස
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Navigator Petrol Generator 6.5Kw
සාමාජිකයාකොළඹ, සූර්ය බලශක්තිය හා විදුලි ජනක යන්ත්රරු 175,000දින 34
HUGONG Portable Inverter AC/DC Pulse TIG / MMA Welder 200A
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 421,500දින 11
Men generator 5kw (petrol)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 230,000දින 7
Men generator 5kw (petrol)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 210,000දින 7
