Multitasking Clerk Job Vacancy In Wattala
STA Silva & Sons
+++ බහුකාර්ය ලිපිකාරිණි / වෙළද සේවක සේවිකා ඇබෑර්තු +++
වත්තල ඉදිකිරීම් යන්ත්‍ර උපකරණ කුලියට ලබාදෙන හාඩ්වෙයාර් ආයතනයක් සදහා ඉහත ඇබෑර්තු සදහා පුහුණු සේවක සේවිකාවන් අවශ්‍යයි
> වයස අවුරුදු 18 – 35 අතර
> අ.පො.ස (උ/පෙළ) හදාරා තිබීම
> සාමාන්‍ය පරිගණක දැනුම තිබිය යුතුය ( ලිපිකාරිණි තනතුර )
> වත්තල අවටින් විශේෂයි
> වැටුප 30000/= සිට
++++ විමසන්න – 0772482752 / 0772482751