රැකියා ඇබෑර්තු – Technician (ගොඩනැගිලි කාර්මික ශිල්පී)
කොලුපිටියේ පිහිටි Surge Global (Pvt) Ltd සමාගමට පහත තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් කැඳවයි.
තනතුර:
ගොඩනැගිලි කාර්මික ශිල්පී (Technician)
අවශ්‍ය සුදුසුකම්:
ගොඩනැගිලි කාර්මික ශිල්පීයෙකු ලෙස අවම වශයෙන් වසර 2 – 3 ක පළපුරුද්ද
වයස 18 – 55 අතර
පිළිගත් ආයතනයකින් විදුලි කාර්මික / වායු සමීකරණ පාඨමාලාවක් (NVQ 3 හෝ 4) හදාරා තිබීම
අපෙන් ඔබට ලැබෙන ප්රතිලාභ:
රු. 70,000.00+ ආරම්භක වැටුප
නේවාසික දීමනා
රක්ෂණ ආවරණ
වාර්ෂික වැටුප් වැඩිවීම්
නවීන, සුහදශීලී කාර්ය පරිසරයක රැකියාව
ඔබගේ අයදුම්පත අදම පහත දැක්වෙන විස්තර වලට යොමු කරන්න හෝ අමතන්න
📞 071 136 7154
📧 eranga@surge.global