මුද්‍රණ යන්ත්‍රෝපකරණ සහායක / සහකාර යන්ත්‍ර ක්‍රියාකරු - කොට්ටාව, මත්තේගොඩ.
(බර වැඩ නැත)
කීර්තිමත් මුද්‍රණ ද්‍රව්‍ය ආනයන හා මුද්‍රණ ආශ්රිත නිෂ්පාදන සමාගමකට යන්ත්‍රෝපකරණ සහායකයින් / සහකාර යන්ත්‍ර ක්‍රියාකරුවන් වහාම බඳවා ගැනීම සඳහා අවශ්‍ය වේ.
ඔබගේ CV එක WhatsApp කරන්න: 0768517959
අවශ්‍යතා:
අධ්‍යාපනය: සාමාන්‍ය පෙළ දක්වා හෝ 8 ශ්‍රේණිය දක්වා.
පළපුරුද්ද අවශ්‍ය නොවේ.
වයස: අවුරුදු 50 ට අඩු.
මුද්‍රණ සමාගමේ පළපුරුද්ද ඇති අපේක්ෂකයින්ට පළපුරුද්ද අනුව වැඩි වැටුපක් ලබා ගත හැකිය.
වැඩ කරන දින: සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා සහ සෙනසුරාදා දින භාගයක්. මාසික වැටුප: රු. 50,000/- පමණ + OT + සමාගම් ප්රතිලාභ පිරිනමනු ලැබේ.
කරුණාකර අයදුම් කරන්න: cplanka@outlook.com
Whatsapp: 0768517959
දුරකථන: 0774142103 / 0779647734