කාර්යාල කාර්ය සහායක (කාන්තා) අවශ්‍යයි.
ස්ථානය: ග්‍රෑන්ඩ්පාස්
වැඩ කරන වේලාව: සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 8.30 – 4.00
වැටුප් රු. 50,000/-.
රාජකාරි: තේ පිළියෙළ කිරීම, කාර්යාල මේස පිරිසිදු කිරීම සහ නාන කාමර දෙකක් පිරිසිදු කිරීම.
ඔබගේ CV එකට WhatsApp කරන්න: 0768517959
දුරකථන: 0774142103 / 0711680577