වයස අවුරුදු 18 -28 අතර අවිවාහක පිරිමි, අධ්‍යාපණ පොදූ සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) සමත්, උනන්දුව සහ කැපවීම සහිත ඔබට හෝමාගම ප්‍රදේශයේ අප මුද්‍රණ ආයතනය සමඟ ආධුනික යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ලෙස එක්වන්න. දැන් අයදුම් පත්‍ර කැඳවේ. දුරස්ථ ප්‍රදේශ අය සඳහා විශේෂයි, පහසුකම් සහිතයි.
කඩිනම් බඳවාගැනීම්
පූර්ණ කාලීන රැකියා
සේවක අර්ථසාධක අරමුදල් දායකත්වය
සැහැල්ලු හා ප්‍රසන්න සේවා පරිසරය
නිල ඇඳුම්
පැමිණීමේ දීමනා
පාරිතෝෂික දීමනා
දුරකථන දීමනා
පළපුරුද්ද අවශ්‍ය නැත
සියළු උපකරණ සහ මුළුතැන්ගෙය සහිත නවාතැන් පහසුකම්
සාමාන්‍ය පරිගණක දැනුම ප්‍රමානවත්වේ.
අයදුම් කිරීම සඳහා දුරකථන අංක 076 4110007 වෙත අමතන්න. ( උදය වරුව 7:30 සිට රාත්‍රී 10:00 දක්වා, සතියේ දින 7 ම විවෘතයි).