# 💼 තනතුර : මුදල් අයකැමි (පුහුණු/නුපුහුණු) - දෙහිවල ශාඛාව
------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35ත් අතර
【~】✪ අ:පො:ස උ:පෙ දක්වා
# ✅ ප්රතිලාභ :
【~】✪ වැටුප 60,000/-
【~】✪ ආකර්ශණීය වැටුප් හා දීමනා/ EPF/ ETF/ වාර්ෂික ප්‍රසාද දීමනා.
【~】✪ පැමිණෙන විට ජීව දත්ත පත්‍රිකාව, ජාතික හැඳුනුම්පත, අධ්‍යාපන සහතිකපත්, උප්පැන්න සහතිකය, ග්‍රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න.
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
විමසීම් : 077 2 207 377 - කැළුම්/ 071 8 652 009 - ලෝචන (උදෑසන 9.30ත් රාත්‍රී 8.30ත් අතර අමතන්න.)
email : kandydehiwala@kandyselection.lk
Address : නො: 164 ඒ, ගාලු පාර, දෙහිවල.