💼 තනතුර : මුදල් අයකැමි (කාන්තා/පිරිමි)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක් විය යුතුය
【~】✪ වයස අවුරුදු 18 - 30 අතර විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මුදල් අයකිරීම් කටයුතු සම්බන්ධ කාර්යභාරයන් ඉටු කිරීම
【~】✪ සුපිරි වෙළඳසැල් මුදල් කළමනාකරණ කටයුතුවලට සහාය වීම
✅ ප්රතිලාභ :
【~】✪ ඉහළ වැටුප්
【~】✪ අභ්‍යන්තර උසස්වීම්
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්
【~】✪ නිළ ඇඳුම් සහ ආහාර
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 077 489 6549
# 📧 ඊ-මේල් ලිපිනය : mohamednaz.jms@keells.com
📪 ලිපිනය : කීල්ස් සුපිරි වෙළඳසැල් ජාලය, හෝමාගම