💼 තනතුර : මුදල් අයකැමි
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 17-45 අතර විය යුතුය
【~】✪ අ.පො.ස. (සා/පෙළ) හෝ (උ/පෙළ) පෙනී සිටි අයෙක් විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගනුදෙනු කටයුතු සහ පාරිභෝගික සේවා කටයුතු
✅ ප්රතිලාභ :
රු. 55,000කට වැඩි මාසික වැටුප (ෆාස්ට් ෆුඩ් පළපුරුද්ද ඇතිවිට වැටුප වෙනස් වේ), නොමිලේ උදේ/දිවා/රාත්රී ආහාර, නොමිලේ නවාතැන් පහසුකම් (පිරිමි), වාර්ෂික ප්රසාද දීමනා, දක්ෂතාව අනුව සේවා උසස් වීම්, පිළිගත් වෘත්තීය පුහුණුව, නොමිලේ රක්ෂණාවරණය
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ අයදුම්පත තනතුර සමඟ සඳහන් කර 077 785 2751 අංකයට WhatsApp කරන්න.
#📳 දුරකථන අංකය : 077 785 2751
# 📧 ඊ-මේල් ලිපිනය : hr@thefab.lk