# 💼 තනතුර : මුදල් අයකැමි
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 35
【~】✪ පහුණු නුපුහුණු (කාන්තා/ පිරිමි)
【~】✪ අපොස (උ.පෙළ) දක්වා
# ✅ ප්රතිලාභ :
【~】✪ වැටුප් සාකච්ඡා කරගත හැක.
【~】✪ ආකර්ශණීය වැටුප් හා දීමනා / EPF / ETF / වාර්ෂික ප්‍රසාද දීමනා
【~】✪ වැටුප 62000/=
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවලදී උදේ 10.00 – 01.00 දක්වා පහත ශාඛාවෙහි පැවැත්වේ. (වැඩි විස්තර සඳහා පෙව. 9.30 සිට පව. 8.30 දක්වා පමණක් දුරකථන ඇමතුම් ලබා දෙන්න) පැමිණෙන විට ජීව දත්ත පත්‍රිකාව, ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතිකපත්, උප්පැන්න සහතිකය, ග්‍රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 0112 816980/0702308971/0779405641
# 📪 ලිපිනය : දෙහිවල 164 A2, ගාලු පාර, දෙහිවල. / නුගේගොඩ නො: 300, හයිලෙවල් පාර, නුගේගොඩ.