# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : මස්,මාළු කපන්නන් (Butcher)
මාකුඹුර - කොට්ටාව අප ප්රධාන ශාඛාවේ පවතින පුරප්පාඩු සදහා මස්,මාළු කපන්නන්(Butcher) බදවාගනු ලැබේ.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ පුහුණු / නුපුහුණු දෙඅංශයම බදවාගනු ලැබේ.
【~】✪ වයස අවුරුදු 18ට වැඩි අයෙකු වීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ ඉහළ වැටුප්
【~】✪ නොමිලේ ආහාරපාන
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්(පිරිමි අය සදහා)
【~】✪ නොමිලේ නිල ඇදුම්
【~】✪ වාර්ෂික වැටුප් වැඩිවීම් සමග උසස්වීම්
【~】✪ වාර්ෂික බෝනස් දීමනා
【~】✪ සුබසාධක පහසුකම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
වැඩි විස්තර සදහා අපව අමතන්න 0769281931 / 0777305098 / 0773114863