Motor Mechanic Technician
========================
මහරගම ප්රදේශයේ පිහිටි ප්රසිද්ධ මෝටර් ගරාජයක් සඳහා පුහුණු,
මනා පළපුරුද්දක් සහිත මෝටර් කාර්මික ශිල්පීන් බඳවාගනු ලැබේ.
* රිය පැදවීමේ පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
* ආකර්ශණීව වැටුප් හා වේතන හිමිවේ.