“Automedics Vehicle Inspectors & technicians” යන අප ආයතනය වාහන තත්ව පරීක්ෂාව, ස්කැනින් හා error diagnostic පිලිබද වසර ගනනාවක් පලපුරුදු ඇති ආයතනයකි. අප ආයතනයේ බොරලැස්ගමුව පිහිටි නවින ශාකාවට පළපුරුද්ද ඇති/නැති වාහන මැකැනික්වරුන් ශිල්පින් ඕනැ කර ඇත.
පහත සුදුසුකම් සපුරන අයදුම්කරුවන් ජිව දත්ත සහතිකයක් 077 4531379 අංකයට යොමු කරන්න.
Mechanics
1. පිලිගත් කාර්මික විද්යාලයකින් මෝටර් කාර්මික ශිල්පය පිලිබද අවම අවුරුදු 1 ක සහතික පත්ර හෝ ඩිප්ලෝමා පාඨමාලාවක්.
2. කාර්මික ශිල්පියෙක් ලෙස අවම වශයෙන් වසර 2 සිට 4 ක පලපුරුද්ද.
3. වාහන ස්කැනින් පිලිබ්ද මූලික දැනීම ප්රමානවත්.
4. වාහන විදුලි කාර්මික ශිල්පය හා සෙන්ස්ර් පිලිබද මුලික දැනීම් අමතර සුදුසු කමක් ලෙස සැලකේ.
5. එන්ජින් හා සස්පෙන්ශන් පද්ධති පිලිබද මනා දැනුම සහ පලපුරුද්ද.
නුපුහුනු electrician සදහා සහතිකපත් හෝ ඩිප්ලෝමාවක් දැනට සම්පූර්න කරන හෝ සම්පුර්න කර තිබීම පමනක් ප්රමානවත් වේ.