මොරටුව, රාවතාවත්ත ප්රදේශයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : MRTW002S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 55 යි.
⛳ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) - ලක්ෂ 27.50 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 35 ක මාර්ග ප්රවේශයක් ඇත
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 මොරටුව, ලුනාව පාර ඔස්සේ ගාලු පාරට මීටර් 100 යි.
📍 රාවතාවත්ත හන්දියට මිනිත්තු 1 යි.
📍 මොරටුමුල්ලට කිලෝමීටර 1.5 යි.
📍 කටුබැද්ද හන්දියට කිලෝමීටර 1.8 යි.
📍 රත්මලානට කිලෝමීටර 4.5 යි.
📍 පිළියන්දලට කිලෝමීටර 6 යි.