මාලබේ, හෝකන්දර ප්රදේශයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : HKND008S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 38.50 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 14.50 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 25 කාපට් මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 හෝකන්දර - කොට්ටාව මාර්ගයට මිනිත්තු 1 යි.
📍 අරංගල හන්දියට කිලෝමීටර 1.3 යි.
📍 මාලබේ නගරයට කිලෝමීටර 2.6 යි.
📍 අතුරුගිරියට කිලෝමීටර 5.2 යි.