# 💼 තනතුර : මෝටර් රථ කාර්මික
මෝටර් රථ සමුහ කළමණාකාරීත්ව අංශය සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමෙහි අනුබද්ධ ආයතනයකි. එම අංශය මගින් කුලී පදනම මත වෙනත් සමාගම් රැසකට වාහන සපයා, නඩත්තු කිරීම සිදු කරනු ලබයි. එහි මෝටර් රථ කාර්මික තනතුර සදහා දෙමටගොඩ ශාඛාවට අනියුක්තව ඇබෑර්තු ඇත
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ පිළිගත් කාර්මික අභ්‍යාස විද්‍යාලයක පුහුණුව
【~】✪ අවුරුදු 4 ට වැඩි පළපුරුද්දක්
【~】✪ නවීන ඩිසල්/ පෙට්‍රල්/ Hybrid මෝටර් රථ අලුත්වැඩියාව පිළිබද දැනුම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සදහා ඔබගේ අයදුම්පත් පහත තැපැල් ලිපිනයට හෝ ඊමේල් ලිපිනයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 0740693969
# 📧 ඊ-මේල් ලිපිනය : samanthak@cf.lk
# 📪 ලිපිනය : සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සි නො 270, වොෂෝල් විදිය, කොළඹ 02