💼 තනතුර : පුහුණු / නුපුහුණු මෝටර් රථ ඇතුලත පිරිසිදුකරන්නන් (Interior Cleaners) - කොළඹ, අනුරාධපුර, කැළණිය, මීගමුව, මාතර
💠 සුදුසුකම් :
【~】✪ අදාල ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
【~】✪ වයස අවුරුදු 50ට අඩු පිරිමි අයවලුන් වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අයදුම්පත් 0777-809548 හෝ 0777-222150 Whatsapp අංක වලට යොමු කරන්න.
📳 දුරකථන අංකය : 0777-809548 / 0777-222150
📧 ඊ-මේල් ලිපිනය : hr@indratraders.lk
📪 ලිපිනය :
INDRA SERVICE PARK (කොළඹ, අනුරාධපුර, කැළණිය, මීගමුව, මාතර ශාඛා)