කොට්ටාව නගරයේ සියළු පහසුකම් සහිත අංගසම්පූර්ණ ටයිල් කාමරයක් කුලියට.
** වැදගත් රැකියාවැති කාන්තාවන්ට හෝ විශ්ව විද්‍යාල සිසුවියන් සඳහා පමණි
* ස්ථානය - කොට්ටාව
* නවීන නිදන කාමර 1
* නවීන බාත්රූම් 1
* සියළු ගෘහභාණ්ඩ සහිතයි
* බැල්කනියක් ඇත.
* ආරක්ෂිත පරිසරය
* CCTV කැමරා
* කෑම පිසීමේ පහසුකම් සහිතයි
* ඇතුළුවීම වෙනම
* කොට්ටාව නගරයට ඇවිද යන දුර
* 138 ප්‍රධාන බස් මාර්ගයට 500m
* කොට්ටාව දුම්රිය ස්ථානයට 300m
* නිවසේ සිට මාළඹේ - කොට්ටාව බස් මාර්ගයට 200 m
* මාකුඹුර අධිවේගී බස් නැවතුම්පළට 800m
* NSBM , SLIIT සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඉතා පහසුවෙන් ළඟාවිය හැක
එක් අයෙකුට මාසික කුලිය - 16,000 /= (ජලය සහ විදුලි බිල් ඇතුළත්ව)
අත්තිකාරම් එක් මසක
======================================================
A Fully Furnished Room for Rent in Kottawa Town with All Amenities.
** Only for Ladies with Respectable Jobs or University Students
* Location - Kottawa
* 1 Modern Bedroom
* 1 Modern Bathroom
* Fully Furnished
* Balcony
* Safe Environment
* CCTV Camera
* Cooking Facilities available
* Separate Entrance
* Walking Distance to Kottawa Town
* 500m to 138 Main Bus Route
* 300m to Kottawa Railway Station
* 200m from the House to the Malabe - Kottawa Bus Route
* 800m to Malabe Highway Bus Stand
* NSBM, SLIIT and University of Jayewardenepura are within easy reach
Monthly Rent per Person - 16,000 /=
(Including Water & Electricity Bills)
One Month Advance