දිවයිනේ ප්රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි හා අලුත්වැඩියා ආයතනයකට
ජංගම දුරකථන කාර්මික ශිල්පී තනතුර සඳහා එම ක්ෂේත්රයේ පළපුරුද්දක් සහිත
වයස අවු: 18 ට වැඩි අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
එම ක්ෂේත්රයේ Software upagrade ,Unlocking ,Frp bypass,Icloud bypass,Permanent unlocking ,
MDM bypass,Hardwere පිලිබඳ දැනුමක් සහිත, Glass Replacement , IC Replacement කර හැකි
IC Level technician කෙනෙක් වීම විශේෂ සුදුසුකමකි.
iPhone අලුත්වැඩියා පිලිබඳ දැනුමක් හා පළපුරුද්දක් සහිත වීම සුදුසුකමකි.
රු.80,000/- කට වඩා වැඩි ආකර්ශණීය වැටුපක්. දුර පළාත් විශේෂයි.
විමසීම්: 0761933335
අයදුම්පත් chinthanagsm@gmail.com වෙත යොමු කරන්න.
ලිපිනය: චින්තන ජී.එස්.එම්, අංක 101/A, හයිලෙවල් පාර, මහරගම.