රු 515,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
K Silva
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
කන්ඩිෂන් 85%🤗
ඔරියන්ට් එන්ජිම 1400cc🏇
ඉදිරිපස ඩිස් බ්රේක්💨
ගියර් 4 💞
දිරුම් සාදා ඇත💫
ඇතුළත ඔරිජිනල් ඇපෝස්ටින් 💥
ඉදිරිපස ටයර් අලුතින් දාම ඇත පිටුපස 80%👌
පින්තාරුව 85% තත්වයෙන් ඇත💎
ලයිසන් සහ ලියකියවිලි අන්ග සම්පූර්ණයෙන් ඇත🧑✈
ඔරිජිනල් නිකල් පටි 🤟
මීටර් සියල්ලම වැඩ☃️
A/C බඩු සියල්ලම ඇත☺️
ඉලෙක්ට්‍රික් පද්ධතිය අලුතින් සාදා ඇත⚡
අඩු පාඩුවක් නැතුව දුව ගන්න පුලුවන් කාර් රථයකි🤗
වාහනය පරීක්ෂාවෙන් පසු මිලේ වෙනසක් සිදු කෙරේ✴️