Mitsubishi Galant 1999
A rare well-maintained Galant with full history since importation.
Maintained with Mitsubishi Motors (United Motors) throughout.
Ideal for someone looking for a reliable and economical diesel sedan.
YOM - 1999
Engine - 4D68
Capacity - 2000CC Turbo
Transmission - 5 Speed Manual
Options - Power windows power mirrors power steering reverse sensors
Fuel Tank - 65L
Fuel Consumption - 12km-15km/L (City & Out Station)
Entertainment - Equipped with a Blaupunkt Stereo with Bluetooth and call handling
Ownership - Second Registered Owner (Both registered owners belong to the same family)
Can be seen at Rosmead Place Colombo 07 during weekdays and in Malabe during weekends.
Call for inspection and further details.
________
Mitsubishi Galant 1999
හොඳින් නඩත්තු කර ඇති දුර්ලභ Galant රථයක්.
ආනයනය කළ දින සිට සම්පූර්ණ සේවා වාර්තා ඇත.
සියලු නඩත්තු කටයුතු Mitsubishi Motors (United Motors) මඟින් සිදු කර ඇත.
විශ්වාසදායක සහ ඉන්ධන ඉතිරි කරන ඩීසල් සෙඩාන් රථයක් සොයන අයෙකුට ඉතා සුදුසුයි.
නිෂ්පාදිත වර්ෂය - 1999
එන්ජිම - 4D68
ධාරිතාව - 2000CC Turbo
ගියර් පද්ධතිය - 5 Speed Manual
පහසුකම් - Power Windows Power Mirrors Power Steering Reverse Sensors
ඉන්ධන ටැංකිය - 65L
ඉන්ධන පරිභෝජනය - 12km - 15km/L (නගරය හා දුර ගමන්)
Audio System - Bluetooth සහ Call Handling සහිත Blaupunkt Stereo
අයිතිය – දෙවන ලියාපදිංචි හිමිකරු (ලියාපදිංචි හිමිකරුවන් දෙදෙනාම එකම පවුලට අයත් වේ)
සතියේ දිනවල කොළඹ 07 Rosmead Place හිදීත් සති අන්තයේ මාලඹේදීත් රථය පරීක්ෂා කළ හැක.
වැඩි විස්තර සහ රථය පරීක්ෂා කිරීම සඳහා අමතන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



