🔥 MITSUBISHI ECLIPSE CROSS
-----📞 Reserve now -----
070 431 2760
0117 275 275
* Year - 2018
* 04WAY CAMERA
* BRAKE HOLD
* LANE DEPATURE WARNING
* HEADUP DISPLAY
* Push Start & Smart Key
* SUN ROOF
* Digital Climate Control
* Adaptive Cruise Control
* Reverse Camera
* 1500CC TURBO
* TYRE PRESSURE MONITORING SYSTEM
* HILL START ASSIST
* දවසින් ලීසිං පහසුකම්..
මාලඹේ පුංචි කාර් නිවසෙන් වාහනයක් ගන්න ඔබට ලැබෙන සේවා රැස දෙස බලන්න.
වාහනය ගන්න කලින් සම්පුර්න තත්ව පරික්ෂාවක් කර ගැනීමට පහසුකම්.වාහනයේ එන්ජිම, ගියර් බොක්ස්, සෙන්සර්ස්, සස්පෙන්ෂන් සිස්ටම් , ABS,AIR BAGS, අනතුරු සිදුව ඇත්ද , එන්ජින් අංකය සහ චැසි අංකය නිවරදිද ? තත්ව පරික්ෂණ ඒකකය මගින් වාහනය ස්කෑන් කිරීම සහ වාහනය ඔසවා පරික්ෂාවද සිදු කෙරේ.
වාහනයේ ලියකියවිලිවල නිරවද්‍යතාව පරික්ෂාවත් නොමිලේම....
තෝරාගැනීමට වාහන 300කට වැඩියෙන්...
ලීසිං රක්ෂණ වැලිවේෂන් සේවාත් වාහන උද්‍යානය තුලම.
ගමන් මාර්ගය....
අධිවේගී මාර්ගයෙන් - මාතර කොට්ටාව දෙසින් නම් කොතලාවල පිටවීමෙන් බත්තරමුල්ල දෙසට මීටර් 500යි.
කටුනායක කඩවත දෙසින් නම් කඩුවෙලින් පිටවී කඩුවෙල නගරය හරහා මාලඹේ දෙසට එන්න.
177 කඩුවෙල කොල්ලුපිටිය බස් මාර්ගය.මාලඹේ SLIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහලට.
පුංචි කාර් නිවස වාහන උද්‍යානය
ඉසුරුපුර පාර, මාලඹේ

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.