මහරගම ,නාවින්න ,දේවානන්ද පාරේ සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ ඇනෙක්සියක් වැදගත් රැකියාවන් කරන යුවළකට හෝ දෙදෙනෙකුට කුලියට දීමට තිබේ.පෝටිකෝව,සාලය,පැන්ට්රිය ,කාමරයක් සහ නාන කාමරයකින් සමන්විතය.වෙනම ජල සහ විදුලි මීටර ඇත.138 හයිලෙවල් පාරට මීටර් 300කි..පරණ කොට්ටාව 119 පාරට මීටර් 150කි..වාහන නැවත්වීමේ පහසුකම් තිබේ.
මාස 2 ක අත්තිකාරම් මුදල් බලාපොරොත්තු වේ.