RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch / Large Size)
Product Dimensions
🔸 Length: 9.5 inches
🔸 Width: 7.5 inches
🔸 Height: 3.3 inches
ඔබට මුදල් ආරක්ෂාව පිළිබඳව මේ ප්‍රශ්න තියෙනවද?
✔️ මුදල් තවමත් ලාච්චුවේද? 😔
✔️ මුදල් ආරක්ෂාව ගැන විශ්වාසය තියෙනවද? 🙂
✔️ එහෙනම් අදම ඔබගේ Metal Cash Box එක secure කරගන්න!
🌈 වර්ණ සහ ප්‍රමාණ විකල්ප
✔️ ඔබට කැමති වර්ණයක් සහ ප්‍රමාණයක් තෝරා ගැනීමට හැකිය.
🚚 Delivery Information
✔️ Colombo District: පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ඔබ වෙත ගෙන්වා දීම + භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
✔️ Islandwide Delivery: ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ වලට පැය 24 ඇතුළත delivery!
🔧 After-Warranty Support
✔️ Warranty කාලය අවසන් වූ පසුවද, අවශ්‍යනම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ අවශ්‍ය භාණ්ඩ සෘජුවම අප කාර්යාලයට පැමිණ මිලදී ගත හැක.
🌟 Best Warranty & After-Sales Service
✔️ විශ්වාසනීය after-sales support සහ වගකීම් service එකක් ඔබට ලබාදීමට අප සූදානම්.
📍 Visit Our Office
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days a Week (Including Holidays!)
දැන් දින 07ම සහ නිවාඩු දිනවලදීත් විවෘතයි.