RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch | Large Size)
————————————————————————————
🔸 දිග: අඟල් 9.5
🔸 පළල: අඟල් 7.5
🔸 උස: අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එසේ නොමැති නම්, අදම අප වෙත පැමිණ ඔබට සුදුසු Metal Cash Box එකක් වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ අවශ්‍ය ප්‍රමාණය අනුව තෝරාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය සහ අවට ප්‍රදේශවලට පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම සිදු කරමින් Cash on Delivery පහසුකමද ඇත.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම Courier Service මඟින් බෙදාහැරීම සිදු කරයි.
✔️ Warranty කාලය අවසන් වූ පසුවද, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සහ සේවා පහසුකම් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුව අප ආයතනයට පැමිණ මිලදී ගැනීමේ පහසුකම ඇත.
✔️ විශ්වාසදායක Warranty සහ උසස් මට්ටමේ After Sales Service.
✔️ Best Warranty & Trusted After Sales Support
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි