RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch – Large Size)
🔸 දිග – අඟල් 9.5
🔸 පළල – අඟල් 7.5
🔸 උස – අඟල් 3.3
✔️ තවමත් ඔබේ මුදල් සුරක්ෂිතව තැබීමට සුදුසු Box එකක් හොයනවද? 😔
✔️ මුදල් ආරක්ෂාව සහිත, Quality Cash Box එකක් අවශ්‍යද? 🙂
✔️ අදම අමතන්න හෝ අප වෙත පැමිණ – ඔබගේ Cash Box එක වෙන්කරවා ගන්න.
✔️ ඔබ කැමති වර්ණයෙන් හා ප්‍රමාණයෙන් ලබාගැනීමට හැක.
💫 Delivery Information
• කොළඹ ප්‍රදේශය ඇතුළත – පැය කිහිපයක් තුළ Delivery + ලැබුණු පසු මුදල් ගෙවීම
• අනෙකුත් දිස්ත්‍රික්ක – පැය 24 ඇතුළත doorstep delivery
💫 Warranty කාලසීමාව අවසන් වුවද – අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවද අප ආයතනයෙන් ලබාගත හැක.
💫 ඔබට අවශ්‍ය භාණ්ඩ විවිධ ප්‍රමාණ වලින් පරීක්ෂා කර මිලදී ගැනීමට අප කාර්යාලයට පිවිසෙන්න.
💫 හොඳම Warranty සහ After Sales Service – විශ්වාසය යටතේ!
අප කාර්යාලය – Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 ඔබට පහසුවට – දින 7යි + නිවාඩු දිනද විවෘතයි!