RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch – Large Size)
🔸 දිග: අගල් 9.5
🔸 පළල: අගල් 7.5
🔸 උස: අගල් 3.3
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවලද දන්නේ? 😔
✔️ මුදල් ආරක්ෂාව තහවුරු කරගන්න කැමතිද? 🙂
✔️ එසේ නම් — අදම එන්න, ඔබගේ Cash Box එක වෙන් කරගන්න!
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබාගත හැක.
✔️ බෙදාහැරීමේ සේවාව:
කොළඹ දිස්ත්‍රික්කයේ සිටින අය සඳහා: භාණ්ඩය පැය කිහිපයක් අතුළත ඔබ වෙත පැමිණේ, ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
අනෙකුත් සියලුම ප්‍රදේශවලට: භාණ්ඩය පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වී පසුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවා අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය Cash Box සහ අනෙකුත් භාණ්ඩ විශ්වාසනීය සේවාවක් සමඟ අප වෙතින්ම ලබා ගන්න.
✔️ හොඳම Warranty සහ After-sales Service — අපෙන්!
💫 Best warranty and after-sales service guaranteed.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
අපේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We are open 7 days a week, including holidays!
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි…