RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch, Large Size)
🔹 Dimensions:
Length: 9.5 Inch
Width: 7.5 Inch
Height: 3.3 Inch
✔️ ඔබේ මුදල් තාමත් ලාච්චුවේ ආරක්ෂිතද?
✔️ මුදල් ආරක්ෂාව සනාථ කරගැනීමට අදම ඔබේ Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණයකින් සහ ප්‍රමාණයකින් ලබා ගත හැකිය.
🚚 Delivery Options:
කොළඹ දිස්ත්‍රික්කය අවට: පැය කිහිපයකින් භාණ්ඩය ඔබ වෙත ගෙන්වා ගත හැකි අතර, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය.
ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ: 24 පැය ඇතුළත නිවසට භාණ්ඩය ගෙන්වා ගත හැකිය.
🛠️ After-Sales & Warranty:
වගකීම කාලය අවසන් වූ පසුවත්, අවශ්‍ය අලුත්වැඩියා සේවා අප ආයතනය මගින් ලබාගත හැකිය.
හොඳම වගකීම සහ අලවියෙන් පසු විශිෂ්ට සේවාව.
Visit / Contact Us:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days & Holidays