RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔸 දිග – අඟල් 9.5
🔸 පළල – අඟල් 7.5
🔸 උස – අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවේ තබාගෙනද? 😔😔
✔️ මුදල් සුරක්ෂිතභාවය පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එසේ නොමැති නම් අදම පැමිණ ඔබගේ Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණ අනුව ලබාගත හැක.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදිය හැකි අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක. අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායී වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
✔️ අපගේ කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි....