දිවයිනේ ප්රමුඛතම ආහාර නිශ්පාදන ආයතනයක් වන Edinborough Product (Pvt) Ltd. ආයතනය සමග එක්වීමට තරුණ ඔබට අවස්ථාවක්
අවම සුදුසුකම්
• අපොස සා/පෙළ සමත් වීම.
• අවම වසරක සේවා පලපුරුද්දක් තිබීම.
• වයස අවුරුදු 18 ත් 30 ත් අතර අයෙකු වීම.
• පරිගණක සහ ජංගම දුරකතන පිළිබඳ දැනුම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
අපෙන් ඔබට
සුහදශීලී වැඩ පරිසරයක්.
ඔබේ වෘත්තීය ජීවිතය දියුණුව සහ ඉදිරියට යාමට අවස්ථාවක්.
ඔබේ කුසලතා පුහුණු කිරීම සහ අඛණ්ඩ අභිවෘද්ධිය.
ආහාර / නවාතැන් සදහා දීමනා
ETF/EPF , INCENTIVE අමතර දීමනා සහ විශේෂ දීමනා රැසක් සමග ආකර්ශනීය වැටුප් පැකේජයක්.
අමතන්න 077 425 64 36