පන්නල -දිවුලපිටිය ප්රධාන පාරෙන් පදිංචියටත් ආයෝජනයටත් අගනා බිම් කොටස්!
නිස්කලංක පරිසරයක්,පහසු ගමනාගමනය සහ ඉහළ ආයෝජන වටිනාකම—මේ සියල්ල එකම තැනකින්.
👉මීරිගම – කඩවත අධිවේගී මාර්ගයට පහසුවෙන් ළඟාවීමේ හැකියාව
👉මූලික ගෙවීමක් රහිතව මාසිකව රු.125,000.00 පමණයි
👉එකවර ගෙවීමේදී 10% වට්ටමක්
👉පොලී නැතුව ටික ටික ගෙවන්න
⭕මැල්ලවගෙදර නගරයට විනාඩි 02
⭕පන්නල නගරයට විනාඩි 04
⭕මීගමුව - මීරිගම 251 බස් පාරට 800m
⭕මීගමුව - කුරුණෑගල ප්රධාන බස් පාරට 2Km
⭕කොළඹ - කුරුණෑගල බස් පාරට 3Km
⭕මීගමුව, කටුනායක,දිවුලපිටිය නගරයන්ට ඉතා ඉක්මනින් ළඟා වීමේ පහසුව
ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න අදම අප හා සම්බන්ධ වන්න