දිවයිනේ ප්රමුඛ පෙලේ බෙදාහැරීමේ සමාගමක මෙහෙයුම් සහායක තනතුර සඳහා බඳවා ගැනීම් කඩිනමින් සිදු කරනු ලැබේ.
පුහුණු/නුපුහුණු ඔබ සඳහා සම්බන්ධ වීමට කදිම අවස්ථාවක්.
රැකියා ස්ථානය-කෝට්ටේ
සේවා කාලය - පෙ.ව. 08.30 සිට ප.ව.05.30 දක්වා
සුදුසුකම්
වයස අවුරුදු 18 - 30අතර
අ.පො.ස සා/පෙළ විභාගයට පෙනී සිටීම
පරිඝණක දැනුම ඇති
කාර්යශූර බවින් යුතු
අවම අධීක්ෂණය යටතේ වැඩ කිරීමේ හැකියාවක් ඇති
අයෙකුනම්, ඔබත් අදම අප හා සම්බන්ධ වන්න
0761413528
hr.admin@koombiyodelivery.lk