🏡 මීගොඩ දෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-180)
🟢 ලිපිනය - 425/4, උඩගවත්ත, මීගොඩ.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 16.5
🟢 නිදන කාමර 04
🟢 නාන කාමර 02 (නාන කාමර 01 ක වැඩ අවසන් කර ඇත)
🟢 උඩ සහ පහල විශාල සාල දෙකක් ඇත
🟢 මුළුතැන්ගෙය
🟢 පිටත මුළුතැන්ගෙය
🟢 ඉහල මාලයේ 80% ක වැඩ අවසන් කර ඇත
🟢 උඩු මහලේ ගබඩා කාමරය
🟢 වර්ග අඩි - 5000
🟢 වෙල්යායකට මායිම්ව ඇත
🟢 පොල් ගස් 01 ,අඹ ,රබුටන්,පේර,වෙරළු හා ගස්ලබු ගස් ඇත
🟢 බුලත් වැල් 15 ක් ඇත
🟢 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට - 800m
🟢 ගොඩගම හංදියට-2.8km
🟢 හෝමාගමට - 6km
🟢 පාදුක්කට - 5km
🟢 කොට්ටාවට - 10km
🟢 125 පාදුක්ක - කොළඹ බස් මාර්ගයට - 400m
🟢 190 මීගොඩ කොළඹ බස් මාර්ගයට - 500m
🟢 ආර්ථික මධ්‍යස්ථානයට - 800m
🟢 NSBM හරිත සරසවියට - 4.9km
🟢 මහින්ද රාජපක්ෂ විද්‍යාලයට - 4km
🟢 මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයට - 8km
🟢 රජයේ පාසල් හා පුද්ගලික පාසල් ආසන්නයේ පිහිටා ඇත
🟢 ගංවතුරෙන් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
----------------------------------------
🏡 Meegoda two story house for Sale (SSPH-180)
🟢 Address - 425/4, Udagawatta, Meegoda.
🟢 Land Size - 16.5 Perches
🟢 04 Bedrooms
🟢 02 bathrooms (1 bathroom completed)
🟢 Two large living rooms upstairs and downstairs
🟢 Kitchen
🟢 Outdoor kitchen
🟢 80% of the upper floor work is completed
🟢 Upstairs storage room
🟢 Sq ft - 5000
🟢 Bordering a paddy field
🟢 01 coconut trees, Mango, Rabutan, guava, betel and papaya trees
🟢 15 betel vines
🟢 To Meegoda Economic Center - 800m
🟢 To Godagama Junction - 2.8km
🟢 To Homagama - 6km
🟢 To Padukka - 5km
🟢 To Kottawa - 10km
🟢 To 125 Padukka - Colombo bus route - 400m
🟢 To 190 Meegoda Colombo bus route - 500m
🟢 To Economic Center - 800m
🟢 NSBM Green University - 4.9km
🟢 Mahinda Rajapaksa College - 4km
🟢 Makumbura Multimodal Transport Service Center - 8km
🟢 Located near government and private schools
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear Deeds